(නිමන්ති රණසිංහ)
රාජිත සේනාරත්න මහතා සමඟ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිදුකළැයි කියන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සරත් කුමාර සහ සංජිව මදනායක නැමැත්තන්ය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



