(නිමන්ති රණසිංහ සහ දසුන් රාජපක්ෂ)
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් කොළඹ 7 ජාවත්තේ පිහිටි නිවසට මේ වන විට පැමිණ තිබේ.
නිලධාරීන් නිවසට පැමිණි විට රාජිත සේනාරත්න මහතා නිවසෙහි නැති බව ඔහුගේ නීතිඥයෙක් පැමිණ ප්‍රකාශ කළේය.





(ඡායාරූප - ළහිරු හර්ෂණ)

