(ඉන්දිකා රාමනායක )
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාසැල් සිසුවෙකු බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි (16) පාසල් සිසුවෙකි.
මෙම සිසුවා ඊයෙ (10) කොටදෙනියාව දක්වා පාපැදි තරගය පුහුණු වෙමින් සිටියදීයි, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක හැපී සිසුවා බරපතළ තුවාල ලබා ඇත.
බරපතල තුවාල ලැබූ සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

