(රංජන් කස්තුරි)
ජනාධිපති මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා මැතිවරණ කොමිසමට අද (26) ඇප මුදල් තැන්පත් කළේය.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 5 ක් සහ ස්වාධීනව අපේක්ෂකයන් 3 ක් ද වශයෙන් 8 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

