සිගරට් කන්ටේනරයක් අත්අඩංගුවට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය සහ ආනයන භාණ්ඩ පරීක්ෂණ අංශය සිගරැට් අඩංගු බහාලුමක් අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිගරැට් තොගය රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුතු බවත් බහලුම පරික්ෂා කිරීමෙන් පසුව එහි වටිනාකම ප්‍රකාශ කළ හැකි බවත් රේගුව සඳහන් කළේය.