(යොහාන් භාසුර)
ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 2.34 ක සාමාන්‍යයක් පමණක් පවත්වමින් ලකුණු 117 ක් රැස්කළ යුතුය.
ඇෆගනිස්තාන් පිල ඕවර 22.2 කදී 116
(ඊබ්‍රහිම් ශද්‍රාන් 22, මොහොමඩ් නබී 23, දුෂ්මන්ත චමීර 63/4, ළහිරු කුමාර 29/2, වනිඳු හසරංග 7/3)

