
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්‍රදේශයෙ නිවසක සාදයක් අතර ඇතිවු බහින් බස්විමකින් පසු කල්පිටිය සංචාරක පුරවරයෙ දක්ෂ සරුංගල් ක්‍රීඩාවේ නිරත පුහුණු කරුවෙකු ඝාතනයට පත්වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්වි ඇත්තේ කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්‍රදේශයෙ පදිංචිව සිටි දෙදරු පියකු වු වර්ණකුලසුරිය තරිදු නාමල් නැමති 33 හැවිරිදි අයෙකී.
ඝාතනය සම්බන්ධයෙන් කයිට් සර්ෆින් පුහුණුකරුගෙ බිරිදගෙ සොහොයුරා කල්පිටිය පොලිසියෙන් රාත්‍රියෙදීම අත් අඩංගුවට ගෙන තිබුණි.

