(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා ලෙස පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාල පත්වීම සාගර කාරියවසම් මහතා ලබා දුන්නේය.