
(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ-2020 විභාගයේ ප්‍රතිඵල විශ්ලේෂණ අතුරු වාර්තාව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් අද (27) අධ්‍යාපන ඇමතිවරයාට බාරදෙනු ලැබීය.
අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

