සපුගස්කන්ද සේවකයෝ විරෝධයක


(ශාන්ත රත්නායක)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසීමට එරෙහිව එහි සියලු සේවකයින්  එක්ව අද (17) දහවල් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට උද්ඝෝෂණයක් නිරත වූහ.

ජනතාවට සහන දුන් පිරිපහදුව රැක ගන්නා ලෙසත් ,පිරිපහදුව ක්‍රියා ක්‍රියාකරවීමට බොරතෙල් වහා ගෙන්වන ලෙසත් රජයට බල කරමින් උද්ඝෝෂකයෝ උද්ඝොෂණය කළ   අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .