(මුදිතා දයානන්ද)
සතොස නව සභාපතිවරයා ලෙස හිටපු උප සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පත් කර ඇත.
හිටපු සභාපති වෙනුර ගුණවර්ධන මහතා වැඩ තහනමකට ලක් වීමෙන් පසු හිස් වූ සභාපති තනතුරට උප සභාපතිවරයා පත් කර ඇත.