සතොස භාණ්ඩ 11ක මිල අඩු කරයි


(අංජුල මහික වීරරත්න)

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙලීමට තීරණය කර තිබේ.

අද(24) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකය.