සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති කරයි


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් වසර 5 ක කාලයක් සඳහා අදාළ පත් කිරීම සිදු කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.