(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
සංවර්ධන නිලධාරීන් කණ්ඩායමක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැන් පවත්ව උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල - කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බව වාර්තා වේ.
රටපුරා පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කීපටක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වන බවත් ඔවුන්ව ගුරුසේවයටට අනියුක්ත කරන ලෙස බලකිරීම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම බවත් දැනගන්නට තිබේ.