හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ආසනය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජික ශාන්ත බණ්ඩාර මහතාගේ නාමය මැතිවරණ කොමිසම විසින් අද (15) ගැසට් කර තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ශාන්ත බණ්ඩාර මහතා පසුගිය මාසයේ දී ඉල්ලා අස්විය.
කෙසේ වෙතත් මීට පෙර හිස්වූ ආසනය පිරවීම සඳහා හිටපු ප්‍රාදේශීය සභා ඇමැති ඩී.බී. හේරත් මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් යෝජනා කරන ලදී.

