ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධූරය සඳහා යසන්ත කොදාගොඩ පත්කෙරේ


(මනෝප්‍රිය ගුණසේකර)
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කොදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරුධූරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.