ශ්‍රීමාලිගෙන් මව්බිමට රන් පදක්කමක්


(යොහාන් භාසුර)

උස්බකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි සමරකෝන් අද (9) සමත් වූවාය.

ශ්‍රීමාලි සමරකෝන් මහනුවර මහාමායා බැලිකා විදුහලේ ශිෂ්‍යාවකි.