එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට එරෙහිව ලකුණු 23 ක පහසු ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර කොදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් පමණි.
තරගයේ සජීවී විස්තර විස්තර විචාරය සඳහා https://tinyurl.com/y6stpvs6 වෙත පිවිසෙන්න

