ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් නුවරදී අද (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 203 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගත්තේය.
තරගයේ සජීවී විචාරය සඳහා http://tinyurl.com/y37cpz7h වෙත පිවිසෙන්න.


