ශ්‍රී ලංකා කණ්ඩායම පතුළටම වැටෙයි


අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් පෙළ ගැස්වෙන ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබේ.

ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග තුනකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු කිසිවකට හිමිකම් නොකියයි. 

නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා දඬුවම් ලකුණු දෙකකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගය ජයගත්තද හිමිවන්නේ ප්‍රසාද ලකුණු 10 ක් නොව ප්‍රසාද ලකුණු 8 කි. 

ලෝක කුසලාන සුපිරි ලීග ප්‍රසාද ලකුණු පුවරුවේ නවතම යාවත්කාලීනය පහත දැක්වේ. 

වැඩිදුර කියවන්න පිවිසෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම පතුළටම වැටෙයි