(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලන්සු විවෘත කිරීම අද සිදුකෙරේ
අද උදේ 10.00 සිට හවස 2.00 දක්වා ලන්සු ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
ලන්සු ඉදිරිපත් කිරීමට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත් කරනු ලැබ ඇත.

