ශෂින්ද්‍ර අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මොනරාගල දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට  පෙරදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොමිසම මගින් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.