
(ශාන්ත රත්නායක)
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (14) එම අමාත්‍යාංශයේ දී වැඩ බාර ගත්තාය.
එම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණ) අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරී රැසක් සහභාගී වුහ.





