
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානයකළ විරෝධතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද පැවැත්වීය.
වෛද්‍ය වැටුප වැඩි කිරීම, බදුබර , ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි. මෙම විරොධතාවට සමගාමීව කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලට රෝහල් වෛද්‍යවරුද ඒ ඒ රෝහල් ඉදිරිපිට විරෝධතාව පැවැත්වූහ.
(ඡයාරුපය: ශාන්ත රත්නායක)



