වීසා සහ ඒ.සී.එස් ගාස්තුවල වෙනසක්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය  උච්චාවචනය වීම හේතුවෙන් වීසා සහ ඒ.සී.එස් ගාස්තු අප්‍රේල් 25 වෙනි සඳුදා  සිට වෙනස් වන බව ශ්‍රී ලංකාවේ  ඇමෙරිකා තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කන්සියුලර් සේවා ලබාගන්නා සේවා දායකයන් දැනුවත් කළේය.