විෂ පොල්තෙල්වලට විරෝධයක් නාවලපිටියේ


(රංජිත් රාජපක්ෂ)

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම, ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ අද (04)  උද්ඝෝෂණයක පැවැත්විණි.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ සභාපති සසංස සම්පත් සංජිව මහතා මෙම උද්ඝෝෂණ  සංවිධානය කර තිබුණි.

කොකිස් කන්න කහත් නැ , කැවුම් කන්න තෙලුත් නැ , බත් කන්න හාලුත් නැ ,කොහාට වහන්න ගසුත් නැ යන මැයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වීය.