(සුජිත් හේවාජුලිගේ )
කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරියට බාරදීමට නියමිතය.
යෝජනාව අද උදේ භාරදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අද උදේ රැස්වේ