
(යොහාන් භාසුර)
කඩයිම් ලකුණු අනුව විශ්වවිද්‍යාවල ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය මේ මස 16 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
පසුගිය වසරේ (2020) කඩයිම් ලකුණු අනුව විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට මෙම කාලයේ ලබා දී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

