විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද පාරේ


(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (28) වර්ජනයක නිතරව සිටිති.

එයට සමගාමීව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධය නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)