වියලි කහ සමඟ 3 ක් කැලණියේදී මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

වියලි කහ කිලෝ 800ක ප්‍රමාණයක්  ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී කැලණිය  ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .

මේවා ප්‍රවාහනය කළ රියදුරු ඇතුළු තිදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  කැලණිය , වත්තල  යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අද(17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.