(ගයාන් සූරියආරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.