(අයි ආර් ඉන්දික)
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදෙශයේ ඥති නිවසක සෙල්ලම් කරම්න් සිටි 11 හැවිරිදි දරුවකු විදුලි සැර වැදි මියගොස් ඇතැයි පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ මල්වත්තාවල විද්‍යාලයේ 06 වසරේ ඉගෙනුම ලැබ ආර් ඒම් නුවන් නෙත්සර නැමති දරුවෙකි .
මියගිය දරුවා ඥාති නිවසක සෙල්ලම් කරමින් සිට ඇති අතර ඒ අසල පිහිටි කොස්ගසක් අසළට අටවා තිබු විදුලි රැහැණක මෙම දරුවා පැටලි මියගොස් තිබේ.