(යොහාන් භාසුර )
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය තුළ ද දරුණු ඉන්ධන හිඟයක් පවතින බව ද විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියකු කීය.