වැස්සෙන් තරගය පමාවෙයි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර  කරච්චි ක්‍රීඩාංගණයේදී අද (27) පැවැත්වෙන පළමු එක්දින තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පමා වේ.