
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කළඹිල්ල තත්වය හේතුවෙන් උතුරු,උතුරු -මැද නැගෙනහිර සහ ඌව පළත්වල පැවැති වැස්ස තවදුරටත් වැඩිවීමක් අද දිනයේ සිට ඉදිරි දින කිපයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර,උතුරු-මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ.

