වැස්ස ගැන බලාපොරොත්තුවක්
ඩයනා උදයංගනී)
ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු පළාතේද සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියයි.

