
( ට් එල් ජව්ෆර්කාන්)
මිතුරන් දෙදෙනකු දඩයමේ ගොස් වැරදීමෙන් තුවක්කුව පත්තු වී එක් මිතුරකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාලයිචේන පොලිසිය පවසයි.
ඔට්ටමාවඩි - නාවලඩි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ඉමිටියාස් නමැති තරුණයෙකු මෙලෙස මරණයට පත්ව තිබේ.
ඔහු සමඟ දඩයමේ ගියඅනෙක් මිතුරා වාලයිචේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

