වැට් වදින -නොවදින ලැයිස්තුව නිකුත් කරයි


(අංජුල මහික වීරරත්න)

වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ  අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය.