වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමයි


කරච්චි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු එක්දින තරගය වර්ෂාව නිසා ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 5ට අතහැර දැමීමට තීරණය කරන ලදී.