කාර්යාල කටයුතු සදහා පිටත්වන ජනතාව සහ සාමාන්‍ය මගී ජනතාව සදහා කොළඹ කොටුව දක්වා දුම්රිය 9ක් අද(30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
නුවර, මහව, කුරුණෑගල, රඹුක්කන, වේයන්ගොඩ, පුත්තලම සහ අවිස්සාවේල්ලේ සිට දුම්රිය බැගින්ද, ගාල්ලේ සිට දුම්රිය දෙක බැගින්ද කොළඹ කොටුවට පැමිණීමට නියමිතය.
(16844)

