(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ඔහු පාර්ලිමේන්තුවේදී ලබන 27 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස ලෙස පත් වීමෙන් පසුව එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය