ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ


(යොහාන් භාසුර)

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ජූලි) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.

ලාෆ් කිලෝග්‍රැම් 12.5 සිලින්ඩරයක මිල 4,100 ක සහ කිලෝග්‍රැම් 5 ගැස් ලින්ඩරයක මිල රුපියල් 1,645 ජූලි මස තුළ ද පවතින බව ද පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.