ලාම්පුත් ගණන් උස්සයි


(රංජන් කස්තුරි)

දිනපතා විදුලි කාන්දුවක් සිදුවන හෙයින් ජනතාව භූමිතෙල් ලාම්පු ලන්තෑරුම් සහ පෙට්රල්මෙක්ස් උනන්දුවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා එම ලාම්පුවල මිල ගණන්ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි ද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

රාත්‍රී කාලයේ දී පැය කීපයක්ම විදුලිය කාප්පාදු කිරීම නිසා භූමිතෙල් ලාම්පු ලැන්තෑරුම් හා පෙට්රල්මෙක්ස් ආදිය අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත්ව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)