ලසන්ත අත්තනගල්ල වැඩබලන සංවිධායක ධූරයට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ වැඩබලන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.