
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් කේරළ ගංජා සහ මාවා, විකීණිමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න වටිනා කේරළ ගංජා සහ මාවා සමඟ වැල්ලම්පිටිය බුත්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ දෙකක්, මාවා කිලෝ 5 හා හිරා පන්නා නැමැති මත්ද්‍රව්‍ය ටින් 9ක් පොලිස් භාරයට ගෙන ඇත.



