කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය සහ හිටපු ඇමැති ඉමිතියාස් බාකීර් මාකර් මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා බව සඳහන් කර තිබේ.

