(යොහාන් භාසුර)
සමගි ජනබලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
රාජිත සේනාරත්න මහතා මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින බව දැනගන්නට තිබේ.