(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද පස්වරුවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරු පැවසූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් පටිගත කරගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

