රාජිත මහාධිකරණයට


(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට  කෙළඹ   මහෙස්ත්‍රාත් අධිකරණයෙන්  ඇප ලබා දීමට එරෙහිව නීතීපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ  ඇප ප්‍රතිශෝධන පෙත්සම  අද(17) විභාගයට ගැණිනි.

අධිකරණයේ පෙනී සිටීම  සඳහා රාජිත සේනාරත්න මහතා පැමිණි අයුරු ඡායාරූපවලින් දැක්වේ.