(ඩයනා උදයංගනී)
යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.